01)binary trading බිංදුවේ සිට විනාඩි 40න්. Skrill / neteller verify sinhala tutorial

01)binary trading බිංදුවේ සිට විනාඩි 40න්. Skrill / neteller verify sinhala tutorial





Get Started Today



Got Scammed? Fight Back!



ඔබට IQOPTION ගිනුමක් නැත්නම් පහල ලින්ක් එකෙන් නොමිලේම ලියාපදිංචි වන්න. ජංගම දුරකථනයක් නම් link එක ඔබව playstore වෙත ගෙනයාවි.app එක install කර create a new account හරහා  register වන්න.
http://affiliate.iqoption.com/redir/?aff=74686

පටුන
1) 1:40 – BINARY TRADING කියන්නෙ මොකක්ද ?
2) 3:15 – Iqoption වල කරන්න ඕනි මොකක්ද
3) 6:04 – BINARY Trading වලට ලියාපදිංචි වෙමු
4) 7:00 – IQOPTION වල සියලු වැඩකෑලි
5) 21:15-deposit කිරීම හා ඇතිවන ගැටලු
6) 23:40-skrill neteller ගිනුමක් සෑදීම
7) 29:00- skrill/neteller verify කිරීම
8) 36:00-IQ වල ලාභ withdraw කරමු
9 )37:20-ezcash මුදල් commercial ATM වලින් ගැනීම
X) 39:50-IQOPTION verify කිරීම

ඔබට තවමත් ඇත්තේ ඩොලර් ගිනුමක් නම් $ වලින් රූබල් වලට විනාඩි 3 මාරුවෙන සියලු පියවර මගේ blog එකෙන්.
https://jayamaga.simdif.com/changetorub.html
පියවර 5 පහතින් ද දක්වා ඇත

Binary trading මුලසිට ඉගන ගන්න මේ පාඩම් අනුපිළිවෙළින් බලන්න.
 https://jayamaga.simdif.com/lessons.html

දැනටම neteller account එකක් නැත්නම් Neteller account එකක් open කරන්න මෙතනින්. ඉස්සෙල්ලා පොඩි මුදලක් දාල neteller account එක verify කරන් ඉන්න, ඊට කලින් ගොඩක් සල්ලි දාන්න යන්න එපා.
https://member.neteller.com/signUp/?lang=en&hero=true

Skrill ගිනුමක මෙතනින් ලියාපදිංචි වන්න
 https://account.skrill.com/signup?rid=95825

Skrill හෝ neteller සිංහල ID එකෙන් verify කර ගන්න හැටි ගැන සවිස්තරාත්මක බ්ලොග් එක මේ ලින්ක් එකෙන්!! හැමදේම තියනව
https://jayamaga.simdif.com/skrill-neteller.html

                  *RUB වලට මාරුවීමේ පියවර*
Disclaimer: It’s your decision to change currency
1)වැදගත් : දැනටමත් app එක install කරල නම් ඒක uninstall කරන්න

2)මේ ලින්ක් එකෙන් අලුතින් email ගිනුමක් හදන්න.
 https://accounts.google.com/SignUp?hl=en

3)පහල ලින්ක් එකෙන් ඔබව නව IQOPTION ගිනුමකට ලියාපදිංචි කිරීමේ පිටුවට ගෙනයයි. Mobile එකක් නම් playstore වෙත යයි. Iqoption නැවත download කරන්න
 http://affiliate.iqoption.com/redir/?aff=74686

නව email ලිපිනය බාවිත කර ගිනුමක ලියාපදිංචි වන්න. ඔබට රූබල් බාවිත කල යුතුයි නම් නව ගිනුමට පලමු වර මුදල් ආයෝජනය කිරීමේදී RUB තෝරා ගන්න.

4)ලියාපදිංචිය අවසාන වූ පසු නව email ගිනුමට INBOX ලැබෙන email verification හරගා IQOPTION VERIFY කර ගන්න.

5)තමාට මුදල් ඒකකය වෙනස් කල යුතු නිසා පරන ගිනුම වහනව කියල [email protected] වලට email එකක් දාන්න.වරහන තුල ඔබේ විස්තර පුරවා ගන්න
Dear sir, i have a iqoption account in USD($), but i would like to use Russian RUB as my Trading currency, can you please close my $ account under this email adress and transfer all my verification details into my new iqoption account under ( your new email adress here) . Thank you very much
එපමනයි!
සියලු පියවර VIDEO සමගම ඉහත blog එකේ ඇත.

අනික් හැමෝම අපේ facebook group එකට එකතු වෙලා IQ option ගැන තවත් දැනුවත් වෙන්න
https://www.facebook.com/groups/bosl2017/

ප්‍රියන්ත විජේසිංහ සහෝදරයාගේ මල්සරා strategy එකට අදාල pdf එක මෙතනින් ගන්න
https://drive.google.com/file/d/0B57uyYdjAv73dm1jOUlEMXZaWm8/view?usp=drivesdk

ඔබ රූබල් බාවිත කර IQ ගිනුම සාදා ඔබේ neteller හෝ skrill ගිනුම $ වලින් තිබීම ගැටලුවක් නොවේ. IQ හරහා withdrawal request කල විට එය skrill ගිනුමට බැර වන්නේ ඔබේ Skrill ගිනුම සාදා ඇති මුදල් ඒකකයෙනි. උදාහරණයක් ලෙස ඔබ rub 1000ක් withdraw කලහොත් එය skrill ගිනුමට ලැබෙන්නේ 16$ ලෙස මිස 1000RUB ලෙස නොවේ. ඉන්පසු skrill හරහා කරන සියලු ගනුදෙනු වලට මුදල් ලැබුනේ RUB වලින් යන්න අදාල නැත. එම 16$ ez cash වලට withdraw කිරීමේදී සාමාන්‍ය $ සදහා අයකෙරෙන රීති ම වලංගු අතර ඉන් කිසිදු අවාසියක් නොවන බව වගකීමකින් ප්‍රකාශ කරමි.
සියලු අයකිරිම් ගැන skrill FAQ පිටුවෙන් විස්තර ලබාගත හැක. IQ මගින් මුදල් ලැබෙන්නේ RUB වලින් යන්න අදාල නැත. මුදල් හුවමාරුවට IQ OPTION හරහා කිසිදු අමතර මුදලක් අය නොවේ.

එක strategy එකක් මත පදනම්ව trade කරල කවදාවත් දිනන්න බැහැ, තැනේ හැටියට ඇනේ ගහන්න , ඉවසල හොද මාකට් වල විතරක් trade දාන්න, තමන්ගෙ strategy එක හොද මොන වගේ chart වලටද, නරක මොකටද තේරුම් ගන්න . එක දිගට 5 පාරක් ලොස් නොවෙන බවට වගබලා ගන්න නම් ඉවසීම සහ විනය විතරයි ඕනි.

Anu IQ guide

Always trade with demo account before investing real money!
සැමවිටම demo account එකකින් පලමුව trade කරන්න!
I am NOT asking to deposit ammounts described above, it is totally upto you. IQ option carries a great risk, Never deposit ammounts that you can’t afford to lose.
ඔබ ආයෝජනය කරන මුදල ඔබගේ තීරනයකි.

අනතුරු ඇගවීමයි: මූළ්‍ය වෙලදපලේ ගනුදෙනු කිරීම ඉහල අවදානමක් සහිත අතර ඔබට දැරිය නොහැකි මුදල් ප්‍රමාණ ආයෝජනය කිරීමෙන් වලකින්න.
Risk warning :products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

සටහන: මෙය ආයෝජන උපදෙසක් නොවේ.
NOTE: THIS VIDEO IS NOT AN INVESTMENT ADVICE.
All rights reserved. No reproduction, copying or transmission of this video may be made without written permission Anu’s IQGUIDE.

%d bloggers like this:
Google+